Photograph by : Internet

චෙස් ඉතිහාසයේ අද්විතීය චෙස් තරග - 01

14 June 2020

20 වන ශත වර්ෂයේ තරගය ! (The Game of the Century)

සුදු - ඩොනල්ඩ් බ්‍රයන් 

කළු - බොබී ‍ෆිශර්

3 වන රොසෙන්වල්ඩ් කුසලාන තරගවලිය, නිව්යෝර්ක් - 1956.10.17

1. Nf3 Nf6 2. c4 g6 3. Nc3 Bg7 4. d4 0-0 5. Bf4 d5 6. Qb3 dxc4 7. Qxc4 c6 8. e4 Nbd7 9. Rd1 Nb6 10. Qc5 Bg4 11. Bg5?

මෙම ඇදීමෙන් බ්‍රයන් බලාපොරොත්තුවන්නේ ෆිශර්11...Nfd7 සහ ඉන්පසු ...e5 චලනයන් සිදු කිරීම නවතාලීමය. නමුත් සුදු පිළ 11.Be2 සහ12. O-Oකිරීම වඩාත්ආරක්ෂිත වන්නේ සුදු කිංග් සෙන්ටර් හි සිටීම අවදානම් නිසාය.

11... Na4!!

චෙස් ඉතිහාසයේ සිදුකළ ඉතාමත් ප්‍රභල ඇදීමකි.දැන් බ්‍රයන් 12.Nxa4 සිදුකළහොත්‍ ෆිශර් 12...Nxe4 සිදු කරයි. දැන් බ්‍රයන්ට විකල්ප ඇදීම් කිහිපයක් ඇත. එනම්,

  • 13.Qxe7 Qa5+ 14.b4 Qxa4 15.Qxe4 Rfe8 16.Be7 Bxf3 17.gxf3 Bf8 ලෙස මාරාන්තික පින් ප්‍රහාරයක් එල්ල වේ.
  • 13.Bxe7 Nxc5 14.Bxd8 Nxa4 15.Bg5 Rfe8+ 16.Be3 Bxf3 17.gxf3 Nxb2ලෙස ‍ෆිශර්ට වැඩිපුර පෝන් කෙනෙක් හිමිවන අතර සුදු පිළේ පෝන් සැකැස්ම(pawn structure)ඉතා දුර්වල තත්ත්වයට පත් වේ.
  • 13.Qc1 Qa5+ 14.Bd2 (14.Nc3 නම්, 14…Bxf3 15.gxf3 Nxg5 ලෙස ‍ෆිශර්ට වැඩිපුර පෝන් කෙනෙක් හිමිවන අතර සුදු පිළේ පෝන් සැකැස්ම(pawn structure)ඉතා දුර්වල තත්ත්වයට පත් වේ.) 14...Qxa4 15.Be2 Nxd2 16.Qxd2 Qxa2ලෙස ‍ෆිශර්ට වැඩිපුර පෝන්ලා 2 ක් හිමිවන අතර සුදු පිළේ පෝන් සැකැස්ම(pawn structure)ඉතා දුර්වල තත්ත්වයට පත් වේ.
  • 13.Qb4 Nxg5 14.Nxg5 Bxd1 15.Kxd1 Bxd4 16.Qd2 Bxf2කළු පිළට ඉත්තන්ගේ සහ පිහිටීමේ වාසි ලැබේ.

12. Qa3 Nxc3 13. bxc3 Nxe4! 14. Bxe7 Qb6 15. Bc4

ෆිශර් විසින් f8 හි සිටින රුක් පරිත්‍යාග(sacrifice) කළත් බ්‍රයන්එය ප්‍රතික්ෂේප කරයි. එයට හේතුව15.Bxf8 සිදු කළේනම්, 15... Bxf8 16.Qb3 Re8 17.Qxb6 (17.Be2සිදු කළේනම්, 17… Nxc3! 18.Qxb6 Rxe2+ 19.Kf1 axb6 20.Rc1 Rxa2 21.Rxc3 Ra1+ 22.Ne1 Bh6 23.Rd3 Bf5 දැන් සුදු පිළ පරාජය වීම වැලැක්විය නොහැක.)17… axb6 18.Be2 Nxc3 19.Rd2 Bb4 20.Kf1 Ne4 21.Rb2 Bc3 22.Rc2 Nd2+! 23.Kg1 (23.Nxd2 Bxe2+ 24.Kg1 Bd3! 25.Rc1 Bxd2කළු පිළට ප්‍රභල වාසි අත් වේ.) 23...Rxe2 24.Rxc3 Nxf3+ 25.gxf3 Bh3 26.Rc1 Rxa2ලෙස සුදු පිළ අක්‍රිය වේ.

15... Nxc3! 16. Bc5

මෙහිදී සුදු පිළ 16.Qxc3 සිදු කළේනම්, 16… Rfe8 ලෙස හෝ 16.Bxf8 සිදු කළේනම්, 16… Bxf8 ලෙස කළුපිළට වාසි සහගත වේ.

16… Rfe8+ 17. Kf1 Be6 !!

මෙම චෙස් තරගයට 20 වන ශත වර්ෂයේදී "සියවසේ තරගය" නාමය ලැබීමට හේතුවූ චලනය මෙය වේ.‍ ෆිශර් තම ක්වීන් පරිත්‍යාග (sacrifice) කරයි. බ්‍රයන් එම පරිත්‍යාගය(sacrifice) පිළි නොගතහොත් කළු පිළ පහත පරිදි ජය ගනී.

  • 18.Bxe6 සිදු කළේනම්, 18… Qb5+ 19.Kg1 Ne2+ 20.Kf1 Ng3+ 21.Kg1 Qf1+ 22.Rxf1 Ne2# ලෙස සුදු පිළ ස්මොතර්ඩ් (smothered mate) මේට් වේ.
  • 18.Qxc3 Qxc5 19.dxc5 Bxc3 ලෙස කළු පිළට වැඩිපුර පෝන් කෙනෙකු සහිත අවසන් තරගයක් ලැබේ.
  • 18. Bd3 Nb5! 13. Qb4 Qc7 ලෙස කළු පිළට වැඩිපුර පෝන් කෙනෙකු සහිත අවසන් තරගයක් ලැබේ.

18. Bxb6

බ්‍රයන් තම 13 වියැති ප්‍රතිවාදියාගේ පරිත්‍යාගය පිළිගනී.දැන් ‍ෆිශර් වින්ඩ්මිල් ප්‍රහාරයක් ආරම්භ කරයි.

18... Bxc4+ 19. Kg1 Ne2+ 20. Kf1 Nxd4+ 21. Kg1

21.Rd3? සිදු කළේනම්,  18… axb6 22.Qc3 Nxf3 23.Qxc4 Re1#

21... Ne2+ 22. Kf1 Nc3+ 23. Kg1 axb6 24. Qb4 Ra4!

කළු පිළේ සියලුම ඉත්තන් මැනවින් එකිනෙකා අතර සම්බන්ධතාවයක් ඇති වේ. නමුත් 24… Nxd1? සිදු කළේනම්,  25. Qxc4 මගින් අපැහැදිලි තරගයක් ලැබේ.

25. Qxb6

25.Qd6 සිදු කළේනම්, 25...Nxd1 26.Qxd1 Rxa2 දැන් තර්ජනය 27...Ra1 වේ. එනිසා දැන් සුදු පිළටක්වීන් දැන්අහිමි වේ.

25... Nxd1

ෆිශර් පරිත්‍යාග කළ ක්වීන් වෙනුවට රුක්, බිශොප්ලා 2ක් සහ පෝන් කෙනෙකු ලබාගනී.

26. h3 Rxa2 27. Kh2 Nxf2 28. Re1 Rxe1 29. Qd8+ Bf8 30. Nxe1 Bd5 31. Nf3 Ne4 32. Qb8 b5 33. h4 h5 34. Ne5 Kg7 35. Kg1 Bc5+ 36. Kf1 Ng3+ 37. Ke1 Bb4+ 38. Kd1 Bb3+ 39. Kc1 Ne2+ 40. Kb1 Nc3+ 41. Kc1 Rc2# 0–1

 

[Event "Third Rosenwald Trophy"] [Site "New York, NY USA"] [Date "1956.10.17"] [Round "8"] [White "Donald Byrne"] [Black "Robert James Fischer"] [Result "0-1"] [ECO "D97"] [PlyCount "82"] [EventDate "1956.10.07"] 1. Nf3 Nf6 2. c4 g6 3. Nc3 Bg7 4. d4 O-O 5. Bf4 d5 6. Qb3 dxc4 7. Qxc4 c6 8. e4 Nbd7 9. Rd1 Nb6 10. Qc5 Bg4 11. Bg5 Na4 12. Qa3 Nxc3 13. bxc3 Nxe4 14. Bxe7 Qb6 15. Bc4 Nxc3 16. Bc5 Rfe8+ 17. Kf1 Be6 18. Bxb6 Bxc4+ 19. Kg1 Ne2+ 20. Kf1 Nxd4+ 21. Kg1 Ne2+ 22. Kf1 Nc3+ 23. Kg1 axb6 24. Qb4 Ra4 25. Qxb6 Nxd1 26. h3 Rxa2 27. Kh2 Nxf2 28. Re1 Rxe1 29. Qd8+ Bf8 30. Nxe1 Bd5 31. Nf3 Ne4 32. Qb8 b5 33. h4 h5 34. Ne5 Kg7 35. Kg1 Bc5+ 36. Kf1 Ng3+ 37. Ke1 Bb4+ 38. Kd1 Bb3+ 39. Kc1 Ne2+ 40. Kb1 Nc3+ 41. Kc1 Rc2# 0-1

කර්තෘ ගැන

කෞශල්‍ය වීරවර්ණ
2001 අන්තර්සමාජ චෙස් ශූරතාව දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.
2005 අන්තර්සමාජ චෙස් තරගවෙලියේ තුන්වන ස්ථානය  දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.
චෙස් ටැක්ටික්ස් (ISBN - 978-955-50380-0-3)
පෝන් එන්ඩින්ග් (ISBN - 978-955-50380-1-0)
මූලික දැනුම ලත් ක්‍රීඩකයන් සදහා චෙස් ටැක්ටික්ස් (ISBN - 978-955-50380-2-7) යන සිංහල කෘතිවල රචකයා වේ.