3 September 2023

Global Chess Challenge 2023

Rs 1,500

ග්ලෝබල් චෙස් චැලෙන්ජ් 2023
දිනය: 2023 සැප්තැම්බර් 03 ඉරිදා
ආරම්භක වේලාව: පෙ.ව. 8.00
වට 5 ක්

ස්ථානය: සසෙක්ස් කොලේජ්, මීගමුව.
කාණ්ඩ 10:
7න් පහළ බාලක/බාලිකා (2016 සහ පසුව),
9න් පහළ බාලක/බාලිකා (2014,2015),
11න් පහළ බාලක/බාලිකා (2012,2013),
13න් පහළ බාලක/බාලිකා (2010,2011),
15න් පහළ බාලක/බාලිකා (2008, 2009),
තෑගි: එක් එක් කාණ්ඩයේ හොඳම 10 දෙනාට කුසලාන.
සැමට සහභාගීත්ව සහතික.
ඇතුල්වීමේ ගාස්තුව: 1500/-
ගිණුමේ නම: Global Chess Academy 
ගිණුම් අංකය: 007310001575
බැංකුව: සම්පත් බැංකුව
ශාඛාව: රාගම
ලියාපදිංචිය: 
පහත ලින්ක් එකෙන් Google form එක පුරවා ලියාපදිංචි වෙන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSf2N2bFSb11KsbKK2YPr8cmLv2EOQk_MmxsqwbR2OazngVSfQ/viewform

එසේ අපහසු අය 0717830216 අංකයට පහත විස්තර සහ ස්ලිප් එකේ ෆොටෝ එකක් වට්ස්ඇප් කරන්න නම, 
පාසල, 
ඉපදුන වසර, 
ගැහැණු/පිරිමි 
වැඩි විස්තර සඳහා අමතන්න:
මොරායස් 0712297180
මාලන් 0775859800
කෞශල්‍ය 0717447755
සංවිධානය:
Global Chess Academy www.globalchess.lk
* පහල වයස් කාණ්ඩයේ අයට කැමති නම් ඉහළ වයස් කාණ්ඩ වල ක්‍රීඩා කළ හැකියි.
* ගැහැණු ළමුන්ට කැමති නම් පිරිමි ළමුන්ගේ කාණ්ඩයේ ක්‍රීඩා කළ හැකියි.

 

Register Now

Event Information

  • Start Date: 3 September 2023

  • End Date: 3 September 2023

  • Duration:

  • Total Slots:

  • Organizer: globalchess.lk

  • Venue:

Contact Information

Contact Person

Marlon Fernando

Hotline Numbers

0775859800
Email