මූලික දැනුම ලත් ක්රී්ඩකයන් සඳහා චෙස් ටැක්ටික්ස්

Product code: B001

Courier/postal charge is to be paid from the buyer. කුරියර්/තැපැල් ගාස්තු ගැනුම්කරු ගෙවිය යුතුය

Rs 750Rs 0

Description

චෙස් ක්‍රීඩාවේ මූලික නීති පිළිබඳ දැනුම ඇති ක්‍රීඩකයන් සඳහා සකස් කර ඇත.

චෙස් ක්‍රීඩාවේ මූලික ටැක්ටික්ස් 5 වන

1. පින් (Pin)

2. ස්කූවර්ස් (Skewers)

3. ඩබල් ඈටෑක් (Double Attack)

4. ඩිස්කවර් ඈටෑක් (Discover Attack)

5. බැක් රෝ ඇටෑක් (Back row Attack)

ආවරණය කර ඇත.

සෑම ඒකකයකින්ම විසඳීම සඳහා ගැටලු 40 බැගින් ගැටලු 200 ක් සහ අවසානයට විසඳීම සඳහා පොදු ගැටලු 60 ක් ඇත.

කතෘ පිළිබඳ තොරතුරු​

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් බිහිවුනු දක්ශ චෙස් ක්‍රීඩකයෙකි.

2001 අන්තර්සමාජ චෙස් ශූරතාව දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

2005 අන්තර්සමාජ චෙස් තරගාවලියේ තුන්වන ස්ථානය  දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

1999 වසරේ සිට චෙස් පුහුණු කරුවෙකු ලෙස ක්‍රියාකරයි.

2001 - 2005 චෙස් සම්මේලනයේ (Chess federation) නිළදාරියෙකු ලෙස ක්‍රියාකර ඇත.

චෙස් ටැක්ටික්ස් (ISBN - 978-955-50380-0-3) සහ පෝන් එන්ඩින්ග් (ISBN - 978-955-50380-1-0) යන සිංහල කෘති දෙකේ රචකයා ද වේ.

වර්ථමානයේ ගාල්ල සංඝමිත්තා බාලික විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සම පුහුණුකරු ලෙස ක්‍රියා කරයි.

චෙස් තරග විනිසුරුවෙක් ලෙස චෙස් සම්මේලනය යටතේ (Chess federation)  ක්‍රියාකරයි.